ඉති නාමාෂ්ට ශතකම්!
~ නාමාෂ්ට ශතකය ~
බුදුරජාණන් වහන්සේට ඇති අන්වර්ථ නාම 108ක්
හින්දු සාහිත්‍යය තුළ ප්‍රචලිත අෂ්ටෝත්තර සත නාම ස්තෝත්ර සම්ප්‍රදායට අයත් බෞද්ධ ස්තෝත්රයක් ලෙස නාමාෂ්ට ශතකය හැඳින්විය හැකිය. නාමාෂ්ට ශතක හෙවත් 108ක් වූ අන්වර්ථ නාම, 108ක් වූ ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ එක් එක් කීර්තිමත් ගුණ වෙනුවෙන් මෙහි නම් කොට තිබේ.
~නමඃ ශ්‍රී ඝණාය!~
සම්බුද්ධං පුණ්ඩරීකාක්ෂං
සර්වඥං කරුණාස්පදම්
සමන්තභද්රං ශාස්තාරං
ශාක්යසිංහං නමාම්‍යහම්!
ශ්‍රී ඝනං ශ්රීමතිං ශ්‍රේෂ්ඨං
ශීලරාශිං ශිවංකරම්
ශ්රීමනතං ශ්රීකරං ශාන්තං
ශාන්තවේශං නමාම්‍යහම්!
නෛරාත්ම්ය්වාදිනං සිද්ධං
නිර්වද්යං නිරාශ්රවම්
නීතිඥං නිර්මලාත්මානං
නිෂ්කලඞකං නමාම්‍යහම්!
නිර්වාදං නිරහඞකාරං
නිර්විකල්පං තථාගතම්
නිර්ධූත නිඛිලක්ලේශං
නිශ්ප්රපඤචං නමාම්‍යහම්!
විශ්වේශ්වරං විමුක්තිඥං
විශ්වරූපං විනායකම්
විශ්වලක්ෂණ සම්පූර්ණං
වීතරාගං නමාම්‍යහම්!
විද්‍යාචරණ සම්පන්නං
විශ්වේශං විමලප්රභම්
විනීතවේශං විපුලං
වීතදෝෂං නමාම්‍යහම්!
දුර්දාන්තදමකං සර්ව්යං
ශුද්ධං ශෞධොදනිං මුනිම්
සුගතං සුගතිං සෞම්‍යං
ශුභ්රකීර්තිං නමාම්‍යහම්!
යෝගීශ්වරං දශ බලං
ලෝකඥං ලෝකපූජිතම්
ලෝකාචායර්යං නිරාචායර්යං
ලෝකනාථං නමාම්‍යහම්!
කලඞකමුක්තං කාමරි
මකලඞකං කලාධරම්
කාන්තමුර්තිං දයාපාත්රං
කණකාභං නමාම්‍යහම්!
පරමාර්ථං පරජ්යෝතිං
පරමං පරමේශ්වරම්
භවාභකරං භව්යං
භගවන්තං නමාම්‍යහම්!
මහාමතිං මහාවීර්ය්යං
මහාභිඥං මහාබලම්
මහෝද්යමං මහාධෛයර්යං
මහාබාහුං නමාම්‍යහම්!
ආද්යං පවිත්රං සර්වීය
මපරාජිතමච්යුතම්
මිතං පරහිතං නාථ
මමිතාභං නමාම්‍යහම්!
චතුර්මාරාරිවිජිතං
තත්ත්වඥං ශඞකරං ශිවම්
සත්වසාරං සදාචාරං
සාර්ථාවාහං නමාම්‍යහම්!
දේවදේවං මහාදේවං
දේවවන්දිතමව්යයම්
ප්රමාණාතීනදේවෙශං
දිව්යරූපං නමාම්‍යහම්!
ජිතේන්ද්රයං ජිතකෙලශං
ජිනේන්ද්රං පුරුෂෝත්තමම්
උත්තමම් සත්තමං බ්රාහ්මං
පුණ්යක්ෂේස්ත්රං නමාම්‍යහම්!
භක්තෙය්දං යඃ පඨෙන්නිත්යං
ප්රාතරුත්ථාය මානවඃ
නාමාෂටශතකං පුණ්‍යං
පවිත්රං පාපනාශනම්!
ස ලභේතා මිතාන් භෝගාන්
භෞමාන් සවර්ගොද්භවාංස්තථා
ව්යාධයස්තං න බාධන්තේ
දුඃස්වප්නං තස්‍ය නශ්‍යති!
ආයුරෝග්යසමපන්නස්
සර්වෛශ්වයර්යසමන්විතඃ
මේධාවිකුලජෝ වාග්මි
භවේජ්ජන්මනිජම්මනි!
-ඉති නාමාෂටශතකං-
සටහන - Abhishek Yasasthi Randeniya
විශිෂ්ටයි අභිෂේක් සුබපැතුම් ! සුබ පැතුම් ! සුබපැතුම් !
ReplyDeleteබොහෝම ස්තුතිය් ඔබතුමන්ට මාව මේ වෙත යොමු කලාට.
Deleteහොඳ වැඩක් දිගටම කරගෙන යන්න.
ReplyDelete